26.7 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොටුවට සහ මරදානට හමුදා ආරක්ෂාව

කොටුවට සහ මරදානට හමුදා ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන යන දුම්රිය ස්ථානවල ආරක්ෂාව සඳහා යුද හමුදාව යොදවා තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ දුම්රිය ධාවන කටයුතු සඳහා එක්ව ඇති දුම්රිය රියදුරන්ගේ සහ ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම පරිදි මෙම පියවර ගෙන ඇති බවයි.

මේ අතර අනෙකුත් දුම්රිය ස්ථාන සඳහා ද අවශ්‍ය නම් ආරක්ෂාව යෙදවිය හැකි බවත් පොලිස් නිලධාරීන්ගේ සහාය සඳහා යුද හමුදාව යෙදවීමට පියවර ගත් බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.