27.2 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති දිවයිනෙන් පිටව යයි

ජනපති දිවයිනෙන් පිටව යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියුබාවේ සහ අමෙරිකානු සංචාරයක් සඳහා අද (13) අලුයම දිවයිනෙන් පිටව ගොස් තිබේ.

එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගි වීමට පෙර ජනාධිපතිවරයා G77 + චීන නායක සමුළුව ඇමතීම සඳහා කියුබාවට යෑමට නියමිත බවයි වාර්තා වන්නේ.