24.5 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදියේ ගිලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

දියේ ගිලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ඇල්පිටිය, අලිකෑහේන ගල්වල අසළ දිය නෑමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ මොහු පසුගියදා (11) ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 51ක ඉගල්කකන්ද වත්ත, ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොහුගේ මළ සිරුර ඊයේ (12) ඇලිකෑහේන ගල්වල මත පාවෙමින් තිබී සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදුකරනු ලබයි.