25.6 C
Colombo
Tuesday, February 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රියක් පීලි පැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

දුම්රියක් පීලි පැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.

කොළඹ සිට බදුල්ල බලා ගිය උඩරට මැණිකේ දුම්රිය වටගොඩ දුම්රිය ස්ථානය තුළදී මෙලෙස පීලි පැනීමට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ.

එය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව පාලක මැදිරිය දැනුම් දෙනවා.