― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeNewsනවතම iPhone නිෂ්පාදන පෙළ එළිදක්වයි

නවතම iPhone නිෂ්පාදන පෙළ එළිදක්වයි

ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය නවතම මාදිලියේ iPhone නිෂ්පාදන පෙළ එළිදක්වා තිබෙනවා.

ඒ, iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro සහ iPhone 15 Max ලෙසයි.

මෙවර හඳුන්වා දුන් iPhone 15 වල සුවිශේෂි වෙනස්කම් දක්නට නොමැති අතර එහි සිදුව ඇති විශාලතම වෙනස්කම ලෙස සැලකෙන්නේ, lightning charging port වෙනුවට USB-C charging port එකක් හඳුන්වාදීමයි.