25.6 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුපියල් 34,600කට වෙන්දේසි වූ කිඹුලා බනිසය

රුපියල් 34,600කට වෙන්දේසි වූ කිඹුලා බනිසය

දඹුල්ල ප්‍රදේශයේ පැවති වෙන්දේසියකදී කිඹුලා බනිස් ගෙඩියක් රුපියක් 34,600ක මුදලකට වෙන්දේසි වී තිබේ.

මෙම සල්පිලි වෙන්දේසිය දඹුල්ල ප්‍රදේශයේ තරුණ සංවිධානයක් විසින් පැවැත්වූ එහිදීයි මෙම කිඹුලා බනිස් ගෙඩියක් රු 34,600ක මුදලකට අලෙවි වී ඇත්තේ.

ජර්මන් ජාතික පිරිසක් විසින් මෙම බනිස් ගෙඩිය මිලදී ගෙන ඇති අතර ප්‍රදේශවාසින් පැවසුවේ ඔවුන් එලෙස මිලදී ගත් මෙම බනිස් ගෙඩිය ප්‍රදේශයේ කුඩා දරුවෙකුට ලබා දුන් බවයි.

දඹුල්ල ප්‍රදේශවාසින් හා මෙම ජර්මාන් ජාතික පිරිස අතර පැය කිහිපයක වෙන්දේසි සටනකින් පසුවයි විදෙස් ජාතික පිරිස මෙම කිඹුලා බනිස් ගෙඩිය මිල දී ගෙන ඇත්තේ.