30.6 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිනෝපෙක් දෙවන පිරවුම්හල බත්තරමුල්ලෙන් අරඹයි

සිනෝපෙක් දෙවන පිරවුම්හල බත්තරමුල්ලෙන් අරඹයි

චීනයේ සිනෝපෙක් සමාගම විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් බත්තරමුල්ලේ පිහිටි ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන බෙදා හැරීම අද (13) ආරම්භ කළේය.

පසුගියදා මත්තේගොඩදී සිනෝපෙක් සමාගම පළමු ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථානය විවෘත කරනු ලැබීය.

මෙම සිනෝපෙක් පිරවුම්හලෙන්ද ඉන්ධන වර්ග ලබාදෙනු ලබන්නේ රුපියල් 03ක මිල අඩු කිරීමක් යටතේයි.