32.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක්

සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක්

සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ වී තිබෙනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍යවරයාට, ලේකම්වරයාට සහ අධ්‍යක්ෂවරයාට වහා ඉල්ලා අස්වෙන ලෙස ඉල්ලමින්.

සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් මෙම සත්‍යග්‍රහයට එක්ව සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු සඳහා විසඳුම් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත්වීම තුළින් එම ගැටලු තවදුටත් වර්ධනය වී ඇති බව සත්‍යග්‍රහයට එක් වූ සිවිල් සංවිධාන ප්‍රකාශ කළා.