2023 උසස් පෙළ විභාගයේ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව මෙවර විභාගය 2023 නොවැම්බර් 27 වැනිදා සිට දෙසැම්බර් 21 වැනිදා පැවැත්වෙනු ඇති බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
මෙවර විභාග ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව යම් අපේක්ෂකයෙකුට නැවත විභාගයට පෙනී සිටීමට අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුව මඟින් මාර්ගගත ක්‍රමයට අවස්ථාව ලබාදෙනු දෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.