32.8 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩයනාගේ නඩුවට දින නියම වෙයි

ඩයනාගේ නඩුවට දින නියම වෙයි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමේ තීන්දුව ඔක්තෝබර් මස 18 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද නිවේදනය කර තිබෙනවා.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් ගොනු කළ පෙත්සමේ විභාගය අවසන් කිරීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නේ.