25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනවක වධය ගැන කියන්න දුරකතන අංකයක්

නවක වධය ගැන කියන්න දුරකතන අංකයක්

දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාලවල නවක වධය සම්බන්ධව තොරතුරු දැනුම්දීම සඳහා විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසුවේ මෙම දුරකතන අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බවයි.

076 54 53 454 යන දුරකතන අංකයට WhatsApp පණිවුඩයක්, වීඩියෝ දර්ශන හෝ ඡායාරූප යොමු කළ හැකියි.

1997 යන කෙටි දුරකතන අංකයටත් මේ සම්බන්ධව දැනුම් දීමේ හැකියාව පවතින බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.