30.6 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහරක් කටාට විශේෂ ආරක්ෂාවක්

හරක් කටාට විශේෂ ආරක්ෂාවක්

හරක් කටාගේ ආරක්ෂාව තර කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදී ආරක්ෂාවට සිටි විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයකගේ රාජකාරි පිස්තෝලය උදුරාගෙන පලායාමට උත්සාහ කිරීමත් සමඟයි මෙලෙස හරක් කටාගේ ආරක්ෂාව තර කර ඇත්තේ.

ඒ අනුව විශේෂ කාර්ය බළකායේ 10කට ආසන්න කණ්ඩායමක් හරක් කටාගේ ආරක්ෂාව සදහා අනුයුක්ත කර ඇති බවයි පොලිස් ආරංචිමාර්ග පවසන්නේ.