ළමා නිවාසයකින් පලා ගිය දැරියන් දෙදෙනෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඊයේ (13) ඇඹිලිපිටිය ප්රදේශයේ පිහිටි ළමා නිවාසකින් පලා ගොස් ඇති මොවුන් අවුරුදු 14 සහ 15 යන වයස්වල පසුවන්නන්.
ඔවුන් සුරියවැව හා දෙවනගල යන ප්රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.