31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅනවසරෙන් හරක් කටා වෙනත් ස්ථානයකට රැගෙන යාම තහනම්

අනවසරෙන් හරක් කටා වෙනත් ස්ථානයකට රැගෙන යාම තහනම්

හරක් කටා අභියාචනාධිකරණය, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සහ නීතිපතිවරයාට දැනුම්දීමකින් තොරව වෙනත් ස්ථානයකට රැගෙන යාම හෝ ඉවත් කිරීම නොකරන ලෙස අභියාචනාධිකරණය අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වගඋත්තරකරුවන්ට නියම කළේය.

හරක් කටා ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට නොතීසි නිකුත් කරමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළා. පෙත්සම් විභාගය අවසන් වනතුරු මෙම අතුරු නියෝගය බලපැවැත්වෙන බවයි අධිකරණය සඳහන් කළේ.

එළඹෙන සැප්තැම්බර් 25 වැනිදා පෙත්සම යළි කැදවීමට නියමිතයි.