27.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත්ද්‍රව්‍ය භාවිත කළ පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්

මත්ද්‍රව්‍ය භාවිත කළ පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ

පොලීසිය සඳහන් කළේ මෙලෙස පාර්ලිමේන්තු කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හේතුවෙන් මොහුගේ වැඩ තහනම් කළ බවයි.

සැකකරු විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු හෙරොයින් සහ මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට තහවුරු වීමෙන් අනතුරුව මෙම වැඩ තහනම සිදුකර ඇත.