― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeSportමතීෂ පතිරණ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට

මතීෂ පතිරණ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට

ශ්‍රී ලංකා නවක වේගපන්දු ක්‍රීඩක මතීෂ පතිරණ එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) ක්‍රිකට් තරගාවලියේදී Rangpur Riders කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව ලබන වසරේ ජනවාරි මාසයේදී ආරම්භ වීමට නියමිතව ඇති 2024 BPL තරගාවලියේ දී මතීෂ සිය කණ්ඩායම් සගයා වන වනිඳු හසරංග සහ ඊට අමතරව Nicholas Pooran සහ Babar Azam වැනි ක්‍රීඩකයින් ද සමඟ Riders වෙත සිය දායකත්වය ලබා දෙනු ඇති.

විශේෂම කාරණය වන්නේ මතීෂ කණ්ඩායමට එක් වීම පිළිබඳ Rangpur Riders විසින් සමාජ මාධ්‍ය මගින් ඔහුව ‘Baby Malinga’ ලෙස හඳුන්වා තිබීමයි.