30.6 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

නවතම icc එක් දින ශ්‍රේණිගත කිරිම් වල පියවරක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට එහි 8 වන ස්ථානයේ සිට 7 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බවයි ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කළේ.

පළමු ස්ථානයේ ඕස්ට්‍රේලියාව පසුවන අතර දෙවන ස්ථානය හිමිව ඇත්තේ ඉන්දියාවටයි.