29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහරක් කටාට උදවු කළ කොස්තාපල්ගේ වැඩ තහනම්

හරක් කටාට උදවු කළ කොස්තාපල්ගේ වැඩ තහනම්

හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාමට උත්සහ කිරීමට ආධාර උපකාර කළ බව කියන පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් මූලස්ථානය පවසන්නේ හරක් කටාට දමා තිබූ අත් විලංගු ලිහිල් කර ඔහුට පලා යාමට උත්සහ කිරීමෙන් පසු සැකකාර කොස්තාපල්වරයා ඉකුත් 10 වැනිදා සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා ගොස් තිබූ බවයි.