― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsනව දෙළුම් ප්‍රභේද 2ක් හඳුන්වා දීමට පියවර

නව දෙළුම් ප්‍රභේද 2ක් හඳුන්වා දීමට පියවර

නව දෙළුම් ප්‍රභේද දෙකක් හඳුන්වා දීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් කළ පර්යේෂණවලින් අනතුරුව මේ දෙළුම් ප්‍රභේද හඳුන්වාදීමට පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

නව දෙළුම් ප්‍රභේද තුළින් වසර 30කට ආසන්න කාලයක් අස්වනු නෙලාගැනීමට හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.