24.7 C
Colombo
Sunday, October 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියයයි

ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියයයි

අනුරාධපුරයේ සිට කොලොන්නාව දක්වා ධාවනය වෙමින් තිබූ ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව මහව පොලීසිය සදහන් කරයි.

15 වෙනිදා රාත්‍රී 11.15 ට පමණ මහව – මඩපොකුණ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.

මිය ගොස් ඇත්තේ මහව – මඩපොකුණ පදිංචිව සිටි තාහීර් ෆාසීල්(අවු:26) නම් වූ අයෙකි.

මෙම මරණය සිය දිවි නසාගැනීමක්ද,එසෙත් නැත්නම් වෙනත් හේතුවක් මත සිදුවූ එකක් යන්න සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදු කරන බව මහව පොලීසිය කියයි.