26.7 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඓතිහාසික ජයග්‍රහණයක් සමඟ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නැවත මව් බිමට

ඓතිහාසික ජයග්‍රහණයක් සමඟ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නැවත මව් බිමට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය එංගලන්ත තරග සංචාරය නිමා කර (16) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා .

ඔවුන් එංගලන්තයේ සිට කටාර් රාජ්‍යය වෙත පැමිණ , එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් (16) දින අලුයම 01.54 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් එහිදී T- 20 තරගාවලිය එංගලන්තය පරදා , ජයග්‍රහණය කිරීමට සමත් වී තිබීම වසර ගනනාවකට පසු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලද විශාලතම ජයග්‍රහණයකි.