33.4 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජෝර්දානයේ ගෘහ සේවයට යන ශ්‍රමිකයින් වෙනුවෙන් නව රක්ෂණාවරණයක්

ජෝර්දානයේ ගෘහ සේවයට යන ශ්‍රමිකයින් වෙනුවෙන් නව රක්ෂණාවරණයක්

ජෝර්දානයේ ගෘහ සේවය සඳහා යන ශ්‍රමිකයින් වෙනුවෙන් නව රක්ෂණාවරණයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඒ යටතේ රැකියා ගිවිසුම් කාලසීමාව අතරතුර අදාළ ශ්‍රමිකයා මියගියහොත් හෝ හදිසි අනතුරු හේතුවෙන් සදාකාලික පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වුවහොත් රක්ෂණ වන්දි පිරිනැමෙනු ඇති.

ඊට අමතරව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම, ශල්‍යකර්ම, කොවිඩ් වැනි වසංගත රෝග සඳහා ද වන්දි ලබාදෙයි.