31.7 C
Colombo
Saturday, November 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනව දෙළුම් ප්‍රභේද 2ක් හඳුන්වා දීමට පියවර

නව දෙළුම් ප්‍රභේද 2ක් හඳුන්වා දීමට පියවර

නව දෙළුම් ප්‍රභේද දෙකක් හඳුන්වා දීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් කළ පර්යේෂණවලින් අනතුරුව මේ දෙළුම් ප්‍රභේද හඳුන්වාදීමට පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

නව දෙළුම් ප්‍රභේද තුළින් වසර 30කට ආසන්න කාලයක් අස්වනු නෙලාගැනීමට හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.