31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපන්තියේ ළමයින්ට දුරකතනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වූ ගුරුවරයා අත්අඩංගුවට

පන්තියේ ළමයින්ට දුරකතනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වූ ගුරුවරයා අත්අඩංගුවට

ඕපනායක ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන දැරියන් පිරිසකට ජංගම දුරකතනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ ගුරුවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පාසලේ 06 වන ශේණියේ ඉගනුම ලබන සිසු සිසුවියන් 15 දෙනෙකුට පමණ සැකකරු තම ජංගම දුරකතනයෙන් වරින් වර මෙලෙස අසභ්‍ය දර්ශන පෙන්වා ඇති බවටයි ළමයින්ගේ දෙමව්පියන් පැමිණිලි කර ඇත්තේ.

ජංගම දුරකතනය ද සමග සැකකාර ගුරුවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි