― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeNewsBusinessඩොලරය ගණන් උස්සයි

ඩොලරය ගණන් උස්සයි

රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයක මිල ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසති.

ඒ අනුව අද (18) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 317.60ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 328.83ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.