― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපෙම්වතිය අමනාප වූ දුකට පුද්ගලයෙකු දිවි හැර යයි

පෙම්වතිය අමනාප වූ දුකට පුද්ගලයෙකු දිවි හැර යයි

පෙම්වතිය අමනාප වූ දුකට පුද්ගලයෙකු ගෙළ වැළලාගෙන සිය දිවි නසාගෙන තිබෙන පුවතක් දුන්ගල් පිටිය ප්‍රදේශයෙන් වාතථා වෙනවා.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ පමුණුගම, සෙත්තප්පාඩුව ප්‍රදේශයේ පදිංචි තිස්තුන් හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වෙන්නේ.

සිය පළමු විවාහයෙන් වෙන් වී සිටි මෙම සියදිවි හානි කරගත් පුද්ගලයා තවත් තරුණියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා තිබෙන බව පොලිසිය පවසනවා.

එම තරුණිය අමනාප වූ නිසා මෙම පුද්ගලයා මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බව විමර්ශන වලදී හෙළිවී තිබෙනවා.

මෙම සම්බන්ධව ඉදිරි විමශර්න දුන්ගල්පිටිය පොලිසිය විසින් සිදු කරන බව වාතථා වෙනවා.