27.8 C
Colombo
Friday, April 3, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ දක්වා වෙඩි තැබීම් 75ක් - පොලීසිය

මේ දක්වා වෙඩි තැබීම් 75ක් – පොලීසිය

2023 වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 75ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පැවසුවේ මෙම අපරාධවලින් පුද්ගලයන් 42 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 33 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.