29 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයතුරුපැදි සොරකමේ ගිය මව සහ පුතා අත්අඩංගුවට

යතුරුපැදි සොරකමේ ගිය මව සහ පුතා අත්අඩංගුවට

යතුරුපැදි සොරකමේ යෙදුණු මවක් සහ පුතෙකු ඇතුළු තිදෙනෙකු ජා-ඇළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් තිදෙනා ජාඇල, උදම්මිට ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය පවසන්නේ.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් විසින් සොරා ගන්නා ලද යතුරු පැදි හතක්, ත්‍රීරෝද රථයක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.