26.1 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලබන යල කන්නයේත් නියඟයක් ගැන රතු එළියක්

ලබන යල කන්නයේත් නියඟයක් ගැන රතු එළියක්

ලබන වසරේ යල කන්නයේදීත් වියළි කාලගුණ තත්වයකට මුහුණදීමට සිදුවනු ඇතැයි කාලගුණ අංශ අනතුරු අගවා තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ මේ හේතුවෙන් එම තත්ත්වයට මුහුණ දෙමින් නියමිත කාලයට වගා කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) හම්බන්තොටදී ගොවීන් පිරිසක් හමු වූ අවස්ථාවේදීය.

නියඟය හේතුවෙන් මෙවර යල කන්නයේදීත් අක්කර හැට දහසකට වැඩි වගා ප්‍රමාණයක් විනාශ වී තිබේ.