27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයාපනය රෝහලේදී අතක් අහිමි වූ දැරිය අද පාසල් යයි

යාපනය රෝහලේදී අතක් අහිමි වූ දැරිය අද පාසල් යයි

පසුගියදා යාපනය ශික්ෂණ රෝහලේදී 08 හැවිරිදි දැරියකගේ වම් අත මැණික් කටුව අසළින් කපා දැමීමේ සිදුවීමක් වාර්තා විය.

කෙසේනමුත් මෙලෙස අත ඉවත් කළ දැරිය සිය අධ්‍යාපන කටයුතුවල නියැළීම සඳහා අද යළි පාසලට පැමිණ තිබේ.

එහිදී පාසලේ අනෙක් දරුවන් විසින් මෙම දැරිය පිළිගෙන ඇති අතර ඇයගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය සියලු ආධාර ලබා දීමට පාසල පොරොන්දු වී ඇත.