32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලංගම බස් 2,135ක් ධාවනයෙන් ඉවතට

ලංගම බස් 2,135ක් ධාවනයෙන් ඉවතට

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 7,298කින් බස් රථ 2135ක් ධාවනයෙන් ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එමෙන්ම රට පුරා නගර, තදාසන්න ප්‍රදේශ, ග්‍රාමීය මාර්ග සහ මගී ප්‍රවාහන සේවා ආවරණය කිරීම සඳහා බස් රථ 7,339ක් අවශ්‍ය බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ.

රියදුරන් සහ කොන්දොස්තරවරුන් නොමැතිකම හේතුවෙන් මගී ප්‍රවාහන සේවය නිසියාකාරව පවත්වාගෙන යාමට නොහැකි බවත් ප්‍රවාහන සභාවේ ඉදිරි සැලසුම් සඳහා නව බස් රථ 1500ක් අවශ්‍ය බවත් සභාව පෙන්වා දෙයි.