25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNews2015 බලවේගම ගෝඨා ගෙදර යවන්නත් ක්‍රියාත්මක වුණා

2015 බලවේගම ගෝඨා ගෙදර යවන්නත් ක්‍රියාත්මක වුණා

2015 ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණකාරී බලවේගම ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කිරීම සඳහා ක්‍රියාත්මක වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ ලෝකයේ හැම තැනක්ම ප්‍රශ්නවලින් පිරී ඇති බවත් ප්‍රශ්න නැති එකම තැන අඟහරු ලෝකය පමණක් බවත්ය.

එමෙන්ම මහ හඬින් කතා කරන අය බත්තරමුල්ලේ ගම් සභාව දිනලා පෙන්නන්නැයි අභියෝග කරන බව කී මන්ත්‍රීවරයා අවධාරණය කළේ ඒ අය මිනිස්සුන්ගේ පපුවේ ඉන්නේ කථිකයන් විදියට පමණක් බවයි.