26.1 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅස්වැසුමේ තවත් අදියරක් ඉදිරියට

අස්වැසුමේ තවත් අදියරක් ඉදිරියට

‘අස්වැසුම’ වැඩසටහනේ තවත් අදියරක් ලෙස ප්‍රතිලාභීන් 113,713ක් සඳහා රුපියල් මිලියන 799.5ක මුදලක් ජූලි මාසය සඳහා ගෙවා ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට බැර කරන බව ඔහු පවසා සිටියා.