30 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකටම

ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකටම

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ පන්දු වාර 20 ක්‍රිකට් නායක ධුරය වෙනස් නොකොට දසුන් ශානකටම පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (20) පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී කැඳවා තිබුණු අතර එහිදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

2023 ලෝක කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලිය ලබන මස 5 වැනි දින ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතය.