32.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews"ගත් ණය මෙච්චර ඉක්මනට දෙයි කියලා හිතුවේ නෑ"

“ගත් ණය මෙච්චර ඉක්මනට දෙයි කියලා හිතුවේ නෑ”

බංග්ලාදේශයෙන් ගත් ණය මෙතරම් කෙටි කාලයකදී ගෙවා නිම කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි තමා නොසිතූ බව බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා පැවසුවාය.

ඇය මේ බව ප්‍රකාශ කළේ නිව්යෝක් නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු මූ අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බංග්ලාදේශ අගමැතිනිය කියා සිටියේ කෙටි කලකින් එම ණය ගෙවා නිම කිරීමෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව ක්‍රමිකව ආර්ථික ප්‍රගතියක් උදාකරගෙන ඇති බවත් එම තත්ත්වය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමෙන් ශ්‍රී ලංකාවට වඩා යහපත් තත්ත්වයක් උදාකරගත හැකි බවත්ය.