27.2 C
Colombo
Tuesday, April 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබංග්ලාදේශ අගමැතිනිය හා ජනපති රනිල් අතර හමුවක්

බංග්ලාදේශ අගමැතිනිය හා ජනපති රනිල් අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අතර නිල හමුවක් සිදුව තිබෙනවා.

දෙරටේ සබඳතා ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් නායකයින් දෙපළ ඵලදායී සාකච්ඡාවක එහිදි නිරත විය.