27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබදු ප්‍රතිපත්තියට එරෙහිව IMF නියෝජිතයින්ට සංදේශයක්

බදු ප්‍රතිපත්තියට එරෙහිව IMF නියෝජිතයින්ට සංදේශයක්

උපයන විට ගෙවීමේ බදු ප්‍රතිපත්ති සංශෝධනය කරන ලෙස ඉල්ලා වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව අද (20) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලයට සංදේශයක් බාර දී තිබේ.

ඔවුන් පවසන්නේ IMF පළමු සමාලෝචනයේදී අදාළ උපයන විට ගෙවීමේ බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවධානය යොමු නොවුනහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹෙන වන බවයි.

මෙරට ක්‍රියාත්මක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහනනේ පළමු සමාලෝචනය සඳහා දිවයිනට පැමිණ සිටින නියෝජිත කණ්ඩායමේ අවධානය සඳහා අදාළ සංදේශය භාරදුන් බවයි වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ.