32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරතෙල් මිල ඉහළට

බොරතෙල් මිල ඉහළට

ඊයේ (19) දිනයේදී ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඩොලර් 95 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස බොරතෙල් මිල ඉහළ යාමට සෞදි අරාබිය බොරතෙල් නිෂ්පාදන කප්පාදු කිරීම සහ ඇමරිකානු නිෂ්පාදන පහළ යෑම ඇතුලු හේතු කිහිපයක් හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 95.52ක් ලෙස සටහන් වී තිබේ.