27.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsක්‍රිස්ටලීනා හා ජනපති රනිල් අතර හමුවක්

ක්‍රිස්ටලීනා හා ජනපති රනිල් අතර හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජිවා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටළු විසඳීම සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නවල සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීම පිළිබඳ අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.