27.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනාධිපති ලේකම් කාර්යාලයේ නම අවභාවිතා කිරීමේ උත්සාහයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ නම අවභාවිතා කිරීමේ උත්සාහයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ නාම පුවරුව තම වාහනවල ප්‍රදර්ශනය නොකරන ලෙසට ජනාධිපති කාර්යාලයේ සියලුම නිලධාරීන්ට සහ රියදුරන්ට දන්වා ඇතැයි නියෝජ්‍ය ජනාධිපති ලේකම්වරයා පැවසීය.

මෙවැනි නාමපුවරු ප්‍රදර්ශනය කරන කිසිදු වාහනයක් ජනාධිපති ලේකම් කාර්යාලයට සම්බන්ධ නැති බවත් එය ජනතාව රැවටීමේ ව්‍යාජ උත්සාහයක් බවත් වැඩබලන ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.