33.4 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදේශීය පළමුපෙළ තරගාවලි ගැන විශේෂ තීරණයක්

දේශීය පළමුපෙළ තරගාවලි ගැන විශේෂ තීරණයක්

දේශීය ක්‍රිකට් තරගාවලි නැවත ආරම්භ කිරීමට අදහස් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඒ අනුව ප්‍රධාන ක්‍රීඩා සමාජ අතර පැවැත්වෙන 3 දින තරගාවලිය සහ ටියර් බී කණ්ඩායම් අතර පැවැත්වෙන 3 දින තරගාවලිය හෙට (22) සිට ආරම්භ කිරීමට නියමිත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.