22.8 C
Colombo
Saturday, January 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsධනුෂ්කට එරෙහි නඩු විභාගය අවසන්

ධනුෂ්කට එරෙහි නඩු විභාගය අවසන්

මෙරට ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට එරෙහිව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් අධිකරණයේ විභාග වූ ලිංගික අතවර නඩුවේ විභාගය අවසන් වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහුගේ නඩු තීන්දුව ලබන බ්‍රහස්පතින්දා (28) ප්‍රකාශයට පත් කරන බවයි.