29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්තරන් මිල තවත් ඉහළට

රත්තරන් මිල තවත් ඉහළට

ඊයේ (20) දිනයට සාපේක්ෂව අද (21) දිනයේදී රත්තරන් මිල තරමක් ඉහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසති.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක මිල රුපියල් 176,900ක් ලෙසත් කැරට් 22 ග්‍රෑම් 8 රන් පවුමක මිල රුපියල් 162,250ක් කැරට් 21 රන් පවුමක මිල රුපියල් 154,850ක් ලෙසත් මිල දැක්වේ.