29.5 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅක්කර 70,000ක වගාවන්ට හානි

අක්කර 70,000ක වගාවන්ට හානි

මෙවර යල කන්නයේ සිදුව ඇති වගා හානි ප්‍රමාණය ඊයේ (21) දිනය වන විට අක්කර 68,802,20 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ හේතුවෙන් බලපෑමට ලක් වූ ගොවීන් ප්‍රමාණය 70,597 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් නිකුත් කර ඇති නව වාර්තාවට අනුව වී වගා කරන ලද කුඹුරු අක්කර 68,340,35 ක් වගා හානි සිදුව තිබෙනවා.

ඒ අනුව ගොවීන් 70,188 දෙනෙකුට බලපෑම් එල්ල වී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

කෙසේ වෙතත් මෙතෙක් වාර්තා වී ඇති වැඩිම වගා හානි වන්දි ප්‍රමාණය මෙවර ගෙවීමට රජයට සිදුවන බවයි අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ.