31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්‍රිකට් ලෝක ශූරයන්ට ඩොලර් මිලියන 4ක ත්‍යාගයක්

ක්‍රිකට් ලෝක ශූරයන්ට ඩොලර් මිලියන 4ක ත්‍යාගයක්

ඔක්තෝබර් 05 වැනිදා ඉන්දියාවේ දී ඇරඹීමට නියමිත 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මුළු ත්‍යාග මුදල් ඩොලර් මිලියන 10ක් බව වාර්තා වේ.

ඉන් ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඩොලර් මිලියන 04ක් පිරිනැමෙන අතර, අනුශූරයන්ට ලැබෙන මුදල ඩොලර් මිලියන 02කි.

ඊට අමතරව අවසන් පූර්ව තරග දෙකෙන් පරාජය වන කණ්ඩායම් දෙකට ඩොලර් ලක්‍ෂ 8 බැගින් ද පළමු වටයේ තරගයක ජයග්‍රහණයක් සඳහා ඩොලර් 40,000 බැගින් පිරිනමන බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව වැඩි දුරටත් සඳහන් කරයි.