25 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාත්‍යන්තර පරීක්ෂණයකට සාක්ෂි දෙන්න සූදානම්

ජාත්‍යන්තර පරීක්ෂණයකට සාක්ෂි දෙන්න සූදානම්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර පරීක්ෂණයට සාක්ෂි දීමට තමන් සූදානම් බව අසාද් මවුලානා පවසයි.

ස්වාධීන පරීක්ෂණයකදී සාක්ෂි දීමට තමන් කැමති බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

ජිනීවා නුවරදී ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු ඉහත අදහස් පළ කළේය.