33.4 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපවතින අක්ෂි කාච ප්‍රමාණවත් සතියකට පමණයි - සෞඛ්‍ය අමාත්‍යාංශය

පවතින අක්ෂි කාච ප්‍රමාණවත් සතියකට පමණයි – සෞඛ්‍ය අමාත්‍යාංශය

වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩාවල පවතින අක්ෂි කාච සංඛ්‍යාව ප්‍රමාණවත් වන්නේ තවත් සතියකට පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සඳහන් කළේ, අක්ෂි කාච මිලදී ගැනීමේ ටෙන්ඩරය ලබා දීම ඒ සඳහා පත් කළ කැබිනට් අනුකමිටුවේ අධ්‍යයනයෙන් පසු ලබා දෙනු ඇති බවයි.

ගැටලුවට තුඩු දී ඇති අක්ෂි කාච මිලදී ගැනීමේ ගනුදෙනුව යළිත් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය උත්සාහ කරන බවට වෘත්තිය සමිති චෝදනා කරයි.