31.7 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ ආදායම 50%කින් ඉහළට - සියඹලාපිටිය

රජයේ ආදායම 50%කින් ඉහළට – සියඹලාපිටිය

රටේ ආදායම 50%කින් ඉහළ ගොස් ඇති බව වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

මේ වසරේ ජනවාරි සිට ජූලි දක්වා රජය රුපියල් බිලියන 1516.8 ක ආදායමක් උපයා ඇත.

පසුගිය වසරේ එම කාලය තුළ රජයේ මුළු ආදායම රුපියල් බිලියන 1093.3 ක් වූ බවද ඔහු සඳහන් කළේය.

රජයේ ආදායම විශාල ලෙස ඉහළ ගොස් ඇති බවද ඔහු එහිදී පෙන්වා දුන්නේය.