28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසියලුම පාර්ලිමේන්තු කාරක සභාවලින් අලි සබ්රි දොට්ට

සියලුම පාර්ලිමේන්තු කාරක සභාවලින් අලි සබ්රි දොට්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සියලු පාර්ලිමේන්තු කාරක සභාවලින් ඉවත් කිරීමේ යෝජනාව ඒකමතිකව අනුමත කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර පසුගිය මැයි මාසයේදී මෙම මන්ත්‍රීවරයා නීතිවිරෝධීව රත්‍රං සහ ජංගම දුරකථන රැගෙන යාමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

මේ තත්ත්වය යටතේ අලි සබ්රි රහීම්ට එරෙහිව මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.