32.2 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහේෂාගේ ක්‍රිකට් වාරණය ඉවතට

හේෂාගේ ක්‍රිකට් වාරණය ඉවතට

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේට ලබා දුන් ක්‍රිකට් වාරණය ඉවත් කර තිබේ.

අදාළ නඩුව අද (22) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි මෙම නියෝගය කර ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අතුරු තහනම් නියෝගය දීර්ඝ කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙම වාරණය සිදු කර තිබේ.

මන්ත්‍රීවරයාට එරෙහි නඩුව නැවත නොවැම්බර් 29 වැනිදා කැඳවීමට නියමිතය.